ශ්‍රී
ලංකාවේ රක්ෂිත කලාපයන්
Protected Areas of Sri Lanka
National Parks - ජාතික උද්‍යාන
|
|||
NO
|
Name of Protected Area
|
Land Area in
Hectares
|
Established
|
1
|
Wilpattu National Park
විල්පත්තුව ජාතික උද්‍යානය
|
131,693.9
|
02.25.1938
|
2
|
Somawathiya Chaitiya National Park
සෝමාවතිය ජාතික උද්‍යානය
|
37,762.2
|
09.02.1986
|
3
|
Floodplains National Park
ගංගාධාර ජාතික උද්‍යානය
|
17,350.4
|
08.07.1984
|
4
|
Wasgomuwa National Park
වස්ගමුව ජාතික උද්‍යානය
|
36,948.0
|
08.07.1984
|
5
|
Maduru Oya National Park
මාදුරු ඔය ජාතික උද්‍යානය
|
58,849.8
|
11.09.1983
|
6
|
Gal Oya National Park
ගල් ඔය ජාතික උද්‍යානය
|
25,900.0
|
02.12.1954
|
7
|
Lahugala Kitulana National Park
ලාහුගල කිතුලන ජාතික උද්‍යානය
|
1,554.0
|
10.31.1980
|
8
|
Horton Plains National Parks
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
|
3,159.8
|
03.16.1988
|
9
|
Kumana (Yala East) National Park
කුමන ජාතික උද්‍යානය (යාල නැගෙනහිර)
|
18,148.2
|
01.02.1970
|
10
|
Yala (Ruhuna) National Park
යාල ජාතික උද්‍යානය (රුහුණු)
|
103,882.9
|
02.25.1938
|
11
|
Uda Walawe National Park
උඩවළවේ ජාතික උද්‍යානය
|
30,821.0
|
06.30.1972
|
Sanctuaries and Reserves - අභය භූමි සහ රක්ෂිතයන්
|
|||
12
|
Chundikullam Sanctuary
චුන්ඩිකුලම් අභය භූමිය
|
11,149.5
|
02.25.1938
|
13
|
Kokilai Sanctuary
කෝකිලායි අභය භූමිය
|
The whole lagoon
|
05.18.1951
|
14
|
Madhu Sanctuary
මඩු අභය භූමිය
|
26,677.0
|
06.28.1968
|
15
|
Padaviya Sanctuary
පදවිය අභය භූමිය
|
6,475.0
|
06.21.1963
|
16
|
Yoda Weva Sanctuary
යෝධ වැව අභය භූමිය
|
4,330.3
|
09.24.1954
|
17
|
Sober Islands Sanctuary
සෝබාර් දුපත් අභය භූමිය
|
71.0
|
06.21.1963
|
18
|
Naval Headworks Sanctuary
නාවික ප්‍රධාන වැඩබිම් අභය භූමිය
|
18,130.0
|
06.21.1963
|
19
|
Anuradhapura Sanctuary
අනුරාධපුරය අභය භූමිය
|
3,500.7
|
05.27.1938
|
20
|
Mihintale Sanctuary
මිහින්තලය අභය භූමිය
|
999.6
|
05.27.1938
|
21
|
Seruwavila Sanctuary
සේරුවිල අභය භූමිය
|
15,540.0
|
10.09.1970
|
22
|
Ritigala Strict Nature Reserve
රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය
|
1,528.1
|
11.07.1941
|
23
|
Minneriya-Giritale Sanctuary
මින්නේරිය - ගිරිතගේ අභය භූමිය
|
7,529.1
|
02.12.1988
|
24
|
Sigiriya Sanctuary
සීගිරිය අභය භූමිය
|
5,099.2
|
01.26.1990
|
25
|
Polonnaruwa Sanctuary
පොලොන්නරුව අභය භූමිය
|
1,521.7
|
05.27.1938
|
26
|
Kegalle Kurulu-Kelle Sanctuary
කෑගල්ල - කුරුලු කැලය අභය භූමිය
|
113.3
|
03.14.1941
|
27
|
Kandy Uda-Watte Kelle Sanctuary
මහනුවර -උඩවත්ත කැලේ අභය භූමිය
|
104.0
|
07.29.1938
|
28
|
Victoria-Randenigala-Rantambe
Sanctuary
වික්ටෝරියා - රන්දෙණිගල - රන්ටැබේ අභය භූමිය
|
42,088.8
|
01.30.1987
|
29
|
Peak Wilderness (Samanala)
Sanctuary
සමනල කන්ද අභය භූමිය
|
22,379.9
|
10.25.1940
|
30
|
Sinharaja Rainforest Sanctuary*
සිංහරාජ වැසි වනාන්තර අභය භූමිය*
|
||
31
|
Wirawila-Tissa Sanctuary
වීරවිල - තිස්ස අභය භූමිය
|
4,164.4
|
05.27.1938
|
32
|
Bundala Sanctuary
බදුල්ල අභය භූමිය
|
6,216.0
|
12.05.1969
|
33
|
Bellanvila-Attidiya
Sanctuary
බෙල්ලන්විල - අත්තිඩිය අභය භූමිය
|
372.0
|
07.25.1990
|
34
|
Yala Strict Nature Reserve
යාල දැඩි ස්වභාවික රක්ෂිතය
|
28,905.7
|
03.01.1938
|
35
|
Hakkgala Strict Nature Reserve
හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතය
|
1,141.6
|
02.25.1938
|
36
|
Tricona-Madu
ත්‍රිකෝණමඩු
|
25,019.4
|
10.24.1986
|
37
|
Wilpattu North
විල්පත්තු උතුර
|
632.0
|
11.07.1947
|
38
|
Thel-Watte
තෙල් වත්ත
|
1,424.5
|
02.25.1938
|
39
|
Katagamuwa
කටගමුව
|
1,003.7
|
05.27.1938
|
40
|
Gallways Land
ගෝල්වේස් ලෑන්ඩ්
|
56.7
|
05.27.1938
|
41
|
Thanga-Malley
තංගමලය අභය භූමිය - නුවරඑළිය
|
131.5
|
05.27.1938
|
42
|
Rocky Islands (Ambalangoda)
|
1.2
|
10.25.1940
|
43
|
Kataragama
කතරගම
|
837.7
|
05.27.1938
|
44
|
Palle-Malala
පල්ලේ - මලල
|
13.8
|
10.23.1942
|
45
|
Wel-Hella Katagilla
වැල්හැල්ල - කෙටගිල්ල
|
134.4
|
02.18.1949
|
46
|
Senanayake Samudra
සේනානායක සමුද්‍රය
|
2,324.0
|
02.12.1954
|
47
|
Gal-Oya East
ගල් ඔය නැගෙනහිර
|
12,432.0
|
02.12.1954
|
48
|
Gal-Oya South East
ගල් ඔය ගිනිකොණ
|
15,281.0
|
02.12.1954
|
49
|
Vauwni-Kulam
වවුනි කුලම් වැව
|
4,856.3
|
06.21.1963
|
50
|
Sagamam
සාගම්
|
616.5
|
06.21.1963
|
51
|
Padawiya Tank
පදවිය වැව
|
6,475.0
|
06.21.1963
|
52
|
Kimbulwana Oya
කිඹුල්වන ඔය
|
492.1
|
06.21.1963
|
53
|
Maha Kandarawa Tank
මහ කනදරාව වැව
|
400 yards around the tank
|
12.09.1966
|
54
|
Seruwila-Allai
සේරුවිල - අල්ලයි
|
15,540.0
|
10.09.1970
|
55
|
Ma Indul Kande-Nittambuwa
මා ඉදුල් කන්ද - නිට්ටඹුව
|
23.5
|
10.31.1972
|
56
|
Paraithivu Island
පරෙයිතිවු දූපත්
|
97.1
|
05.18.1973
|
57
|
Kudumbi-Gala
කුඩුම්බිගල
|
4,403.0
|
09.28.1973
|
58
|
Horagolla.
හොරගොල්ල
|
13.4
|
10.05.1973
|
59
|
Honduwa Island
හොණ්ඩුව දූපත්
|
8.5
|
11.19.1973
|
60
|
Bundangala
බුද්දන්ගල
|
1,841.4
|
11.01.1974
|
61
|
Pigeon Island
පිගොන් දූපත්
|
4.6
|
11.01.1974
|
62
|
Ravana-Ella
රාවණා ඇල්ල
|
1,932.0
|
05.18.1979
|
63
|
Hikkaduwa Coral Reef
හික්කඩුව කොරල් පර
|
44.5
|
05.18.1979
|
64
|
Sri Jayawardene Pura
ශ්‍රී ජයවර්ධනපුර
|
449.2
|
01.09.1985
|
65
|
Kahala-Palle Kelle
කහල - පල්ලේකැලේ
|
21,690.0
|
07.11.1989
|
66
|
Parapuduwa Meheni Island
පරපුඩුව මෙහෙනි දූපත්
|
189.6
|
08.17.1988
|
67
|
Kalametiya Lagoon
කළමැටිය කළපුව
|
712.3
|
06.28.1984
|
මූලාශය: http://withanage.tripod.com/wildlife.htm අනුව කර්තෘ විසින් සකස් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජාතික වන උද්‍යාන, අභය භූමි සහ රක්ෂිතයන්ගේ පිහිටීම
මූලාශය: http://withanage.tripod.com/map1.jpg
No comments:
Post a Comment